Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීතා ඇතින්නගේ පපු කුහරය (පෙනහළුවල හෝ හදවත අසල) ස්කෑන් යන්ත්‍රයකට ස්කෑන් කළ නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල පවසයි.
මහාචාර්යවරයා ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත්තේ, ස්කෑන් පරීක්ෂණයකින් පසු සීතා ඇතාගේ සිරුරේ තිබී ලෝහ කැබලි 08ක් සොයාගත් බවයි.
“වනජීවී දෙපාර්තමේන්තුවේ සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් ඇතින්නගේ සිරුර තුළ තිබී ලෝහ කැබලි අටක් සොයා ගත්තා” යැයි මහාචාර්යවරයා පවසා ඇත.
ස්කෑනර් යන්ත්‍රයක් සහ ලෝහ හඳුනාගැනීමේ යන්ත්‍රයක් යොදාගනිමින් සිදු කළ පරීක්ෂණවලදී දූවිලි හා ලෝහ බෝලයක් ඇතුළු ලෝහ කැබලි තුනක් හමුවූ බව ඔහු සඳහන් කරයි.
මහියංගනයේදී සිදුකළ වෙඩි තැබීමකින් ‘සීතා’ නමැති ඇතින්න තුවාල ලැබුවාය.
ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඇතින්න ලොරි රථයකින් මහරගම ප්‍රදේශයට රැගෙන එනු ලැබුවේ පසුගිය සතියේ අඟහරුවාදා (18) පස්වරුවේය.
අතින්නගේ පපු කුහරය තුළ ඇති ලෝහ කැබලි සොයා ගැනීමට X-ray පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart