Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වියත්මග සාමාජිකයන් ජාතික ජන බලවේග රජයට සහාය දක්වන බවට කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් වියත්මග කිසිවකු ඇමැතිවරුන් හෝ අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස පත් කර නොමැති බවටත් කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස අද සහතික විය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහාචාර්ය කපිල පෙරේරා පත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදියකු ප්‍රශ්නයක් මතු කළා.
එම ප්‍රශ්නයට පිළිතුරු දුන් ඇමැති ජයතිස්ස මහතා මහාචාර්ය කපිල පෙරේරා මහතා වියත්මග ආයතනයට සම්බන්ධ නැති බවට සහතික විය.
“මහාචාර්ය කපිල පෙරේරා පත් කළේ ඔහුගේ සුදුසුකම් සහ අතීත අත්දැකීම් මත පමණයි. වත්මන් ලේකම් ධුරයට ඔහු පත් කිරීමට පෙර රජය ඔහුගේ හැකියාවන් සළකා බැලුවා,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
මහනුවර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වියත්මග හා සම්බන්ධ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නොවන බවද ඇමැතිවරයා පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart