Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට සුදුසු ජනාධිපති අපේක්ෂකයකු නොමැති බව ප්‍රකාශ කරන ඇමැති ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක්කේ තවත් වසර පහක් හෝ දහයක කාලයකින් පසුව පමණක් බව පවසයි.
ප්‍රථමයෙන් ජනාධිපතිවරණයකට යායුතු බවත්, අභියෝග භාරගත හැකි, ආර්ථිකයට පණ දුන් රනිල් වික්‍රමසිංහ දිනවිය යුතු බවත් හෙතෙම පෙන්වාදෙයි.
පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු කිසිවකුට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වන බැවින් පාකිස්ථානයේ මෙන් රටත් අරාජික විය හැකි නිසා, පළමුව ජනාධිපතිවරණයකට යා යුතු බව තමා අවධාරණය කරන බව ඇමැති රණතුංග කොළඹදී ජනමාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.
“රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්න ඕන.රට ඉස්සෙල්ලා. පක්ෂය දෙවැනි තැන.රට ගැන හිතනවා නම් අපි ජනාධිපතිවරණයකට ගිහින් දිනන කෙනාට ආණ්ඩුවක් හදන්න දෙන්න ඕන.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart