Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ පුරප්පාඩුව පවත්නා බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
‘දේශය’ වාර්තා කර ඇති ආකාරයට විදේශ සේවාවේ අනුමත නිත්‍ය කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 275 කි. එයින් දැනට සේවාවේ සිටින්නේ 174 දෙනකු පමණි.
ඒ අනුව අනුමත සේවක සංඛ්‍යාවෙන් 101 දෙනකු පත්කර නැත. එම තනතුරු කාලයක් තිස්සේ පුරප්පාඩුව පවතී.
එහෙත් පසුගියදා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව විදේශ සේවයට නව සේවකයන් 40 දෙනකු බඳවාගැනීමට පරීක්ෂණයක් පවත්වා තෝරාගත් නමුත් එයින් බඳවා ගත්තේ 20 දෙනකු පමණි.
විදේශ සේවාවේ මෙතරම් පුරප්පාඩු පවතිද්දීත් ඉතිරි 20 දෙනා බඳවානොගැනීම නිසා දැන් ඔවුන් ඊට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart