March 20, 2025

සැඟවී සිට යළි මතුවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඊයේ අධිකරණයට භාරවිමෙන් පසු ඔහු අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබිණි.