November 8, 2024

2024 ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේ කිලෝග්‍රෑම් 80 ට වැඩි ප්‍රවීණයන්ගේ 50-60 වයස් කාණ්ඩයෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නිමල් වන්නිආරච්ච් සමත්විය.

56 හැවිරිදි නිමල් වන්නිආරච්චි මෙරට කායවර්ධන ක්‍රීඩාවේ නමක් තැබූ අයකු වන අතර ‘රොබෝ නර්තනය’ හේතුවෙන් ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත.