Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වන අලින්ගෙන් ගම් ආරක්ෂා කිරීම සඳහා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව විදුලි වැටක් නිර්මාණය කර ඇත.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සඳහන් කළේ, හම්බන්තොට වීරවිල එළිමහන් සිරකඳවුරේ මෙම වැට පළමුව ස්ථාපනය කරන බවයි.
පෞද්ගලික සමාගමක් සමඟ එක්ව සංවර්ධනය කරන ලද මෙම ව්‍යාපෘතිය මඟින් රට පුරා ඇති ප්‍රමිතියෙන් තොර විදුලි වැටවල් පිළිබඳ ගැටළු විසඳීමට අපේක්ෂිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart