Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව විවෘත නිරීක්ෂණ තට්ටුවකින් සමන්විත දුම්රිය මැදිරියක් ඉදිකර ඇත.
දේශීය වශයෙන් මුළුමනින්ම ඉදිකරන ලද නවතම දුම්රිය මැදිරිය නුදුරු අනාගතයේ දී උඩරට දුම්රිය සේවයට එක්කිරීමට නියමිත අතර, එමඟින් දෙස් විදෙස් සංචාරකයන්ට කඳුකරයේ දර්ශන නැරඹීමට අවස්ථාව සැලසේ.
නව නිරීක්ෂණ මැදිරිය ඉදිකර ඇත්තේ සේවයෙන් බැහැරකරන ලද රුමේනියානු මැදිරියක් උපයෝගී කරගනිමින් රුපියල් මිලියන 30ක මුදලක් වැයකරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart