December 22, 2023

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස සන්තෝෂ් ජා අද (22) උදෑසන සිය වැඩ භාර ගෙන ඇත.

ඒ අනුව, මහකොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබේ.