42.31%
17.27%
32.76%
September 25, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත්කර ඇත.

වෛද්‍ය නජිත් හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.

පසුගිය වසර පහ තුළ ඔහු විවිධ රජයේ රෝහල්වල වෛද්‍යවරයකු සහ වෛද්‍ය නිලධාරියකු ලෙස සේවය කර ඇත.

42.31%
17.27%
32.76%