Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස පැවසුවේ නව රෝහල් අධ්යක්ෂවරයකු පත්කිරීමෙන් අනතුරුව වර්ජනය අවසන් කළ බවයි.
අද පෙරවරුවේ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු රෝගී සත්කාරයෙන් ඉවත්වෙමින් වැඩ වර්ජනයක් දියත් කළහ.
ජාතික අක්ෂි රෝහලේ හිටපු වැඩබලන රෝහල් අධ්යක්ෂවරයාගේ නුසුදුසු හැසිරීමට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කර තිබිණි.
වර්ජනය හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart