Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාත්‍රී කාලයේ වාහන පරීක්‍ෂාවේ යෙදෙන සියලුම පොලිස් නිලධාරීන් ලුමිනස් ජැකට් සහ අත්වැසුම් පැළඳිය යුතු බවට උපදෙස් ලබාදී තිබේ.
රාත්‍රී කාලයේ වාහන නැවැත්වීම සඳහා ලබා දී ඇති විශේෂිත රතු සංඥා පන්දම් පමණක් භාවිත කරන ලෙස ද නියෝග කර ඇත.
වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ පොලිසිය විසින් දීප්තිමත් විදුලි පහන් දල්වා වාහන නැවැත්වීමේ අවස්ථාවන්හිදී රියදුරන්ට තම වාහන පාලනය කර ගැනීමට නොහැකිව රිය අනතුරු සිදුවන බැවිනි.
රාත්‍රී රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් දීප්තිමත් ජැකට් පැළඳ නොසිටීම හේතුවෙන් අනතුරුවලට ලක්වීමේ සිද්ධීන් ද වාර්තා වී ඇත.
ඊයේ රාත්‍රිය වන විට බීමතින් රිය පැදවූ 251ක් ඇතුළුව මාර්ග නීති කඩකරන්නන් 8,747 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart