February 24, 2025

ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ප්‍රසන්න පෙරේරා පත්කර තිබේ.

ජනාධිපති කාර්යාලයට අනුව, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද දින ඔහුට පත්වීම් ලිපිය භාරදී ඇත.