November 18, 2024

මහචාර්ය උපාලි පන්නිලගේ ග්‍රාමීය සංවර්ධන, ප්‍රජා සවිබලගැන්වීමේ, සමාජ ආරක්ෂණ අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය.

සුනිල් හදුන්නෙත්ති කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය.

ආනන්ද විජේපාල මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය.

බිමල් රත්නායක ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය.

42.31%
17.27%
32.76%