March 25, 2025

අග්‍රාමාත්‍යවරිය විසින් පත්කළ ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අතින් ඊයේ (24) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී සිදුකර තිබේ.

පත්වීම් ලිපි ලද ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් පහත පරිදිය.

01.එස්.ඩබ්ලිව් කුමාර පෙරේරා
02.ඒ.කේ කෝසල ලක්ෂිත
03.එස්.ඒ අනුසුයා සුබසිංහ
04.එස්.පී.ඩී ලියනගේ
05. කදිරේසු රතීදරන්