February 11, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ දුඹුරු වලසුන් දෙදෙනකු, හයිනාවන් දෙදෙනකු සහ මීර්කට් සතුන් හයදෙනකු ඊයේ ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇත.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ, හයිනා සතුන් රිදීගම සෆාරියට ප්‍රවාහනය කළ බවත් වලසුන් සහ මීර්කට් සතුන් දෙහිවල සත්වෝද්‍යානයට යවා ඇති බවත් එහිදී සතුන් මාසයක් නිරෝධායනය කරනු ලබන බවත්ය.

42.31%
17.27%
32.76%