Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් සාම්පලෝඩයි වෙරළ ප්රදේශයේ ඊයේ (20) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්රදේශයේ ළඳු කැළෑවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් එකසිය එකකට (101) අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගංජා තොගය උර තුනක (03) බහා තිබී ඇත.
එහිදී, එම උර තුනෙහි (03) පාර්සල් පනස් එකක (51) අසුරන ලද කේරළ ගංජා කිලෝ 101 ග්රෑම් 750ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හතළිහකට (40) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකරනතෙක් නාවික හමුදාව භාරයේ සුරක්ෂිතව තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart