
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රත්‍රං කිලෝග්‍රෑම් අටකට අධික ප්‍රමාණයක් විදෙස් රටකට රැගෙන යෑමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සඳහා යොදාගැනුණු බෝට්ටුව ද සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව විසින් මෙරට වෙරළබඩ ප්‍රදේශවල සෝදිසිකිරීම් අඛණ්ඩව සිදුකරන අතර නීතිවිරෝධී ක්‍රියාකාරකම්, විශේෂයෙන් මුහුදු මාර්ග හරහා භාණ්ඩ ප්‍රවාහනය වැළැක්වීම සඳහා නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරයි.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ඌරුමලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, රත්‍රං තොගය සහ බෝට්ටුව සමඟ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart