
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ගැටුම් පදනම් කරගෙන ‘ජාතික ආරක්ෂාව අනතුරේ’ යනුවෙන් ප්රචාරක ව්‍යාපාරයක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා කියාසිටියේ, මේ දිනවල අඛණ්ඩව විපක්ෂයේ දේශපාලකයන් විසින් පාර්ලිමේන්තුවේදීද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරන බවයි.
පාර්ලිමේන්තුවේ සිදුකරන එම ප්‍රකාශ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවමින් රටේ ගැටළු නිර්මාණය කිරීමට මෙම පිරිස් උත්සාහ කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart