Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජනබලවේගයේ දේශපාලන නායකයන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් පැවැති ක්‍රමවේදයන් වෙනස් කර නව ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීමට කටයුතු කර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් ‘දිවයින පුවත්පත’ට වාර්තා වී තිබේ.
මේ වන විට ඔවුනට එල්ල වී ඇතැයි පැවැසෙන ජීවිත තර්ජනයන් හේතුවෙන් පක්ෂය මෙම තීරණය ගෙන ඇත.
නව ආරක්ෂක උපක්‍රම සඳහා හිටපු ආරක්ෂක අංශ ඉහළම නිලධාරීන් කිහිපදෙනකුගේ උපදෙස් ලැබී ඇති අතර, ඔවුන්ගේ උපදෙස් මත නව ක්‍රමවේදයන් සැලසුම් කර ක්‍රියාත්මක කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.
එම පක්ෂයට ආවේණික වූ ආරක්ෂක උපක්‍රම මෙතෙක් කල් භාවිතා කර ඇති අතර. ඉන් ඔබ්බට ගිය නව ක්‍රමවේදයන් අවශ්‍ය බව ඉහළ ආරක්ෂක නිලධාරීන්ගේ මතය වී ඇති බව සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart