June 29, 2023

ලබන මස 06 වනදා සිට ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන ආයතන දෙකම එම තීරණයට එළඹ ඇත.

මෙතෙක් කලක් මෙරට ලොතරැයිපත් අලෙවි කරන ලද්දේ රුපියල් 20ක මිලකටය.