Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
සියලු රාජ්ය ආයතනවල පවතින වාහන සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඊට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්රමරත්න සඳහන් කරයි.
ඒ සඳහා සියලු රාජ්ය ආයතන ආවරණය කරමින් විශේෂ විගණන කණ්ඩායමක් පත්කර ඇතැයි ද ඔහු පවසයි.
මේ අතර ජනාධිපති කාර්යාලය ඇතුළු විවිධ ස්ථානවල ගාල්කර ඇති රජයේ වාහන පිළිබඳව ද විගණනයක් ක්රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart