Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 LPL සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ප්‍රධාන ගී පදයක් වැරදි ලෙස උච්චාරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැදි නායක ඌරුවරිගේ වන්නිලෑත්තෝ පවසන්නේ, ජාතික ගීය විකෘති කිරීම බොහෝ කලකට පෙර සිදු වූවක් බවයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රටකට හෝ ඕනෑම ජාතියකට අනන්‍යතාවක් තිබේ නම් එය ආරක්ෂා කළ යුතු බවයි.
ජාතික ගීයේ තනුව හෝ ශබ්දය වෙනස් කිරීමට කිසිවකුට බලයක් නැති බවත්, රටේ ඉහළ බලධාරීන් මේ වෙනස්වීම් ගැන සැළකිලිමත් විය යුතුබවත් පවසන වන්නිලෑත්තන්, සෑම ජාතියකටම සමාන අයිතිවාසිකම් සහිතව සැළකිය යුතු බවද අවධාරණය කරයි.
කවුරුන් හෝ රටේ ඕනෑම වැදගත් යමක් වෙනස්කම් කරන්නේ නම්, එවැනි වෙනස්කම් කිරීමට පෙර එය තුන් වරක් සිතා බැලිය යුතු බවද වන්නිලෑත්තෝ වැඩිදුරටත් පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart