Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය ජාලයන් හි සුප්‍රකට චරිතයක් වන නැස් ඩේලි (Nas Daily) මෙම වසර අවසානයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චලක ගජබාහු පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමිනි.
ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික් ටොක් ගිණුම් හරහා මිනිත්තුවේ (one-minute videos) වීඩියෝපට දහසකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතිකව ප්‍රසිද්ධියට පත් Nas Daily මෙරටට ගෙන්වීම තුළින් ශ්‍රී ලංකාව කෙරෙහි විශෘල වශයෙන් සංචාරක ආකර්ෂණයක් ලබාගැනීමට හැකිවෙනු ඇතැයි ද චලක ගජබාහු වැඩිදුරටත් පැවසීය.
”අපි influencers programme එකක් පටන් ගත්තා අපේ key markets දහයෙන් ලංකාවට ගෙන්නන්න. දැනටම අපි ඉන්දියාවෙන් මේ අවුරුද්දට influencers ලා 60ක් 70ක් ගෙනල්ල තියෙනවා. තව යුරෝපියන් රටවල් වන එංගලන්තය, පෝලන්තය වගේ රටවල්වලින් අපි influencers ලා ගේනවා. ඒ ගොල්ල දාන පොසිටිව් මැසේජ් ඇත්තටම හොඳට යනවා. උදාහරණයක් වශයෙන් අපි ඉන්දියාවෙන් විලන් ෆිල්ම් ස්ටාර් කෙනෙක් ගෙනාවා. ඒක හොඳටම වැඩ කරා. එයා ගියපු තැන් වලට ඉන්දියන් මිනිස්සුන්ට එන්න ඕනේ. ඊට පස්සේ අපි පෝලන්තෙන් ගෙනාවා නම්බර් වන් පොප්ස්ටාර් කෙනෙක්, එයා දාපු පෝස්ට් ඔක්කොම ලක්ෂයකට වඩා ගියා. අපි දැන් නැස් ඩේලිව ගෙන්වනවා ඔක්තෝම්බර් මාසේ ලංකාවට. ඔක්තෝම්බර් නැත්නම් නොවැම්බර්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart