August 7, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම්කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.

පොදුජන පෙරමුණේ නායකයන් විසින් බත්තරමුල්ල පක්ෂ ප්‍රධාන කාර්යාලයට එක්ව මෙම අවසන් තීරණය ප්‍රකාශයට පත්කෙරිණි.

42.31%
17.27%
32.76%