November 16, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් නම්කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මෙම තීරණය දැනුම්දී ඇත.

2024 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූයේ මන්ත්‍රීධුර 3ක් පමණකි.

ඉන් එක් මන්ත්‍රී ධුරයක් හිමිව ඇත්තේ ජාතික ලැයිස්තුවෙනි.

42.31%
17.27%
32.76%