February 6, 2025

2022 වසරේ තම නිවාස හානිවූවා යැයි පවසමින් වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම ලේඛනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනකු අති විශාල වන්දි මුදලක් රජයෙන් ලබාගෙන ඇත

42.31%
17.27%
32.76%