May 2, 2024

ශ්‍රී ලාංකේය දාර්ශනිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු වූ මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට ඔහු 79 වැනි වියේ පසුවිය.

මහාචාර්ය නලින් ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.