Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂක සසිකලා රවිරාජ්, අඟහරුවාදා රාත්‍රියේ චාකච්චේරි ප්‍රදේශයේදී සිය මෝටර් රථයට යතුරුපැදිවලින් පැමිණි නාඳුනන පුද්ගලයන් ගල් ප්‍රහාරයක් එල්ල කළ බවට චාවකච්චේරි පොලිසියට පැමිණිලි කර තිබේ.
සසිකලා යනු ඝාතනයට ලක් වූ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ(ITAK) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ වැන්දඹුවයි.
2020 පැවති අවසන් මහමැතිවරණයේදී ඇයට ITAK හරහා තේරී පත්වීමට නොහැකි විය.
යාපනය පදනම් කරගත් ආරංචි මාර්ග පැවසුවේ, ඇයට තුවාල සිදුවී නොතිබුණද, අඟහරුවාදා සිදුවීම ඇයට එරෙහිව වාර්තා වූ දෙවැනි සිදුවීම බවයි.
දින කිහිපයකට පෙර ඇයගේ යාපනයේ නිවසට නාඳුනන පිරිසක් ගල්මුල් ප්‍රහාරයක් එල්ලකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart