
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඔහුගේ හොඳම අවසන් පූර්ව තරගකරුවන් හතරදෙනා තෝරාගෙන තිබේ.
අවසන් පූර්ව වටයට තේරෙනු ඇතැයි ඔහු තොරණ කණ්ඩායම් වන්නේ ඉන්දියාව, පකිස්ථානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවයි.
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සිය ලෝක කුසලාන අවසන් වටයේ කණ්ඩායම් නම්කරමින් අන්තර්ජාලයට මුදාහැර ඇති විඩියෝවකදී මුරලි මෙලෙස සිය තේරීම සඳහන් කර ඇත.
? Experts predict their Top 4️⃣ at the #CWC23! ?
Legends of the game have had their say.
Tell us your four picks ?Tune-in to #WorldCupOnStar
THU, OCT 5, 12:30 PM onwards | Star Sports Network#Cricket pic.twitter.com/kd9fm1k6aH— Star Sports (@StarSportsIndia) September 28, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart