Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ තමන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
රඹුක්වැල්ල පවුලේ සාමාජිකයන් විසින් අත්පත් කර ගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට සිදුවෙමින් පවතින අතර ඇගේ විදේශ ගමන් තහනම් කර ඇත.
ඇයගේ ඉල්ලීම සළකා බැලූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රඹුක්වැල්ලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට අවශ්‍ය වන රෝගී තත්ත්වය පිළිබඳ විස්තර ලබාදෙන ලෙස දන්වා ඇත.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීම නිර්දේශ කරමින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් ලිපි ලබා දෙන ලෙසත්, ප්‍රතිකාර සඳහා අවශ්‍ය කාල රාමුව සහ ඇය නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන කාලය පිළිබඳ විස්තර සපයන ලෙසත් ඇයගෙන් ඉල්ලා ඇත.
රඹුක්වැල්ල පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පුවලට අදාළ ගනුදෙනු තුනක් අල්ලස් කොමිසම විසින් මේ වනවිට අත්හිටුවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart