
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර ලබානොදෙන බවත් ඒ සඳහා මුදල් වෙන්නොකරන බවත් ජනාධිපතිවරයා පැවැසීය.
අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.
2025 වසර සඳහා 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවැසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ඩොලර් මිලියන 570 ක ණයක් ගෙවීමෙන් පසුවත් 2024 අවසානයේ විදේශ සංචිතය ඩොලර් බිලියන 6.1 ක් ලෙස පවත්වා ගැනීමට රජයට හැකි වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart