Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කථානායක අශෝක සපුමල් රන්වලගේ අධ්‍යයන සුදුසුකම් සම්බන්ධයෙන් දිනෙන් දින ඉහළ යන චෝදනා හමුවේ, කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසන්නේ, කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බවයි.
තමාට ආචාර්ය උපාධියක් ඇති බවට පළමුව ප්‍රකාශ කළ කතානායකවරයා, පසුව එම හැඳින්වීම ඉවත්කර ගැනීම ඔස්සේ ජනතාව රැවටීමට ලක්කර ඇති බව සාගර කාරියවසම් සඳහන් කරයි.
කථානායකවරයා වශයෙන් ඔහු රජයේ ප්‍රධාන පත්වීම් සම්බන්ධයෙන් වගකිව යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නායකත්වය ලබාදෙන අතර, එවැනි තනතුරකට මෙවැනි වංචනිකව කටයුතු කළ පුද්ගලයකු නොගැලපෙන බවද හෙතෙම සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart