
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදුල්ල – රිල්පොළ ප්‍රදේශයේදී ඊයේ (19) උදෑසන ත්‍රිරෝද රථයක් පෙරළී එහි ගමන් කළ 22 හැවිරිදි එක්දරු මවක සහ ත්‍රිරෝද රථ රියදුරු ඛරපතළ තුවාල සහිතව බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
මෙම කාන්තාව නිවසට පැමිණීම සඳහා පාර අද්දර සිටියදී ත්‍රිරෝද රථ රියදුරා ඇය නංවාගෙන ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අතරමගදී පිටුපස රෝදයේ ශබ්දයක් එන බව පැවසූ රියදුරා ත්‍රිරෝද රථය නතර කර පිටුපස අසුනට ගොස් ඇති බවත්, එසැණින් තරුණිය බදාගෙන ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වු බව පොලිසිය පැවසීය.
මෙලෙස තමා දූෂණය කිරීමට රියැදුරා උත්සාහ කළ බවත්, තමා කෑගසන විට කීපදෙනෙකු එදෙසට දුවගෙන ආ බවත්, එවිට රියදුරා කලබලවී ත්‍රීරෝද රථය පණගැන්වූ බවත් කාන්තාව පොලිසියට පවසා ඇත.
එසැනින් තමා ත්‍රිරෝද රථයෙන් එළියට පැනීමට උත්සාහ කළ අවස්ථාවේ ත්‍රිරෝද රථය පෙරළුණු බවද ඇය පවසා ඇති අතර, දෙදෙනාගේම පාදවලට තුවාල සිදුව ඇතැයි බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
සිද්ධිය වූ ස්ථානයේ තිබූ එම තරුණියගේ යැයි සැකකරන යටඇඳුමක් තම බාරයට ගත් බවද පොලිසිය පැවසීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart