October 23, 2024

වයස දෙකහමාරක දරුවා විසින් නිවසේ විදුලි යතුරු පේනුවකට(ප්ලග් පොයින්ට් එකකට) ඇතුළු කළ යකඩ ඇණයක් ඉවත් කිරීමට ගිය එම දරුවාගේ මව විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි ලුණුගම්වෙහෙර, ස්පිල්යාය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වේ.

මේ පිළිබඳ විමර්ශන ලුණුගම්වෙහෙර පොලිසිය විසින් සිදුකරනු ලබයි.

42.31%
17.27%
32.76%