Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2020 වර්ෂයේදී ඝාතනයට ලක් වූ ඉරාන ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ සිව්වන සංවත්සරය සැමරීම අතරතුර බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
බෝම්බ ප්‍රහාරයෙන්, පුද්ගලයන් 100කට වැඩි සංඛ්‍යාවක් මියගොස්, තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවට ඉරාන ජනමාධ්‍ය වාර්තා කරයි.
කිසිවකු ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැති අතර, පිපිරීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නොමැති බවද ඉරාන නිලධාරීහු පවසති.
එසේම, මෙය “ත්‍රස්තවාදී ප්‍රහාරයක්” බවට ඔවුන් චෝදනා කර ඇත.
පසුගිය වසරවලදී, රට තුළ සිවිල් වැසියන්ට හා ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කර ඇති අරාබි බෙදුම්වාදීන් හා ඉස්ලාමීය රාජ්‍ය (IS) වැනි සුන්නි ජිහාඩ් කණ්ඩායම්, මෙම සිදුවීමට සම්බන්ධ බවට සැකකරන ඔවුහු වැඩිදුරටත් පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart