
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රාහණය කිරීමට සෙව්මිණි ප්‍රනාන්දු සමත්විය.
තත්ත්පර 11යි දශම 92ක දක්ෂතාවක් දක්වමින් ඇය එහි රීදි පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නාය.
මේ අතර, වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටර 1500 පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රාහණය කිරීමට ළහිරු අචින්ත සමත්ව තිබේ.
විනාඩි 3යි තත්ත්පර 59යි දශම 47ක දක්ෂතාවක් දක්වමින් ඔහු ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමිකර දුන්නේය.
මෙම ඉසව්වේ රන්පදක්කම කටාරයට හිමිවෙද්දි රිදී පදක්කම ලේබනනය ජයග්‍රහණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart