
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවික හමුදාව විසින් බටහිර වෙරළට ඔබ්බෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර් යංශය මගින් මේවනවිට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
ඊයේ දිනයේදී නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සෝදිසි කර එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 42 ග්‍රෑම් 334 ක් සහ හෙරොයින් කිලෝ 77 ග්‍රෑම් 484 ක් සොයාගෙන තිබිණි.
එම බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට බටහිර කොළඹ වරාය තීරයට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇත.
යාත්‍රාව සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනාද මේවනවිට පොලිස් භාරයේ පසුවන අතර ඔවුන් අවුරුදු 19 ත් 50 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බව ද පොලීසිය පවසයි.
සැකකරුවන් දෙවිනුවර සහ වලස්ගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart