September 21, 2024

සැප්තැම්බර් මස 23 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ‍රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න ඒ බව දැනුම් දී ඇති බවයි.