
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ඊයේ උත්සවශ්‍රීයෙන් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වූ නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂාව දැඩි විය.
ලී ව්‍යුහයක් මත තම කැමරාව සවිකළ දේශීය රාජ්‍ය මාධ්‍ය රූපවාහිනී කැමරා ශිල්පියකු මෙහිදී අමතර පරීක්ෂාවට ලක් වූ අය අතර විය.
ලී ව්‍යුහය තුළ පරීක්ෂා කිරීමට ඉන්දීය ආරක්ෂක නිලධාරීන් උනන්දු වූ නමුත්, කැමරාකරු ඒ මත සිටගෙන සජීවී විකාශනය සඳහා කැමරාව සකසා තිබූ බැවින් එය චලනය කළ නොහැකි විය.
එමනිසා එම ලී පෙට්ටියේ සිදුරක් විදීම සඳහා විදුම් යන්ත්‍රයක් භාවිත කෙරිණි.
එම සිදුර ඔස්සේ ලී පෙට්ටිය තුලට වයරයකට සවිකර ඇති කුඩා කැමරාවක් යවා අවසානයේ පරික්ෂා කිරීම් සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart