April 6, 2025

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග අනුරාධපුරයේ සංචාරයක නිරත වෙයි.

එම සංචාරය අතරතුර ගනු ලැබූ ඡායාරුපයක් අගමැති මෝදි සිය X ගිණුමට එක්කර ඇත.

එම සේයාරුව සමග මෙවැනි සටහනක්ද තබා ඇත.

“අනුරාධපුරයේදී මගේ මිත්‍ර ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ”