
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බූස්ස බන්ධනාගාරයේ පැරණි ගොඩනැඟිල්ල පරිශ්‍රයේ සඟවා තිබූ ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුමක් මගින් මෙම සොයාගැනීම සිදුකර ඇත.
බන්ධනාගාරයේ ඒ සහ ඩී කොටස්වල තිබී සිම් කාඩ්පත් සහිත ජංගම දුරකථන දෙකක් සොයාගත් බව අනාවරණය වී ඇත.
මීට අමතරව ජංගම දුරකථන චාජර් දෙකක් සහ සිම් කාඩ්පත් දෙකක් ද සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart