Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළුතර ප්‍රදේශයේදී අතුරුදන් වූ බව පැවසෙන 29 හැවිරිදි තරුණයකු සොයාගැනීමට මහජන සහාය අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.
එලෙස අතුරුදන්ව සිටින්නේ, පොල්වත්ත ගොල්ලගේ නවෝද් ගිම්හාන් නමැති තරුණයෙකි.
අතුරුදන් වූ පුද්ගලයා අවසන් වරට දැක ඇත්තේ 2025 ජනවාරි 17 වැනිදා බව පොලිසිය පවසයි.
අදාළ තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ පියා කළුතර දකුණ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිසිය පවසන පරිදි එම තරුණයා ආසන්න වශයෙන් අඩි 5 යි අඟල් 5 ක් උස, සිහින් සිරුරක් සහ මද රැවුලක් සහිත කොණ්ඩය කොටට කපා ඇති අයෙකි.
අතුරුදන්ව සිටින තරුණයාගේ ඡායාරූප දෙකක් ද පොලිසිය ජනමාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඔහු සිටින ස්ථානය පිළිබඳ තොරතුරක් දන්නේ නම් 071-8591691 / 071-8594360 යන දුරකථන අංක ඔස්සේ කළුතර දකුණ පොලිසියට දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart