Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක සංචාරක රූ රැජිණ තරගාවලියට ( Miss World Tourism)සහභාගි වන තරඟකාරිනියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව නැරඹීමට ඊයේ (24) එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 30 ක සංචාරක රූ රැජිණියෝ එම කණ්ඩායමට ඇතුළත් ව සිටිති.
ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආගන්තුක සත්කාර ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, ආගමික සහ සංස්කෘතිකමය වශයෙන්ද ඔවුන් ඉතා ඉහළ මට්ටමක සිටින බවත් එහිදී එම තරඟකාරිනියන් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart