Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඔවුන් කැඳවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කරයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග ඊට අදාළව රට තුළ ක්‍රියාත්මක නීතිය පිළිබඳව ඔවුන් වෙත යළි අවධාරණය කිරීමට මෙහිදී අපේක්ෂා කරන බව ඔහු පවසයි.
ලබන සතියේ එම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.
මේ අතර , රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ද කොළඹට කැඳවා මැතිවරණ නීතිය පිළිබඳ දැනුවත් කිරීමට සැලසුම් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart