Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා තමන්ට ඉල්ලීම් කිහිපයක් ලැබී ඇති බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
ජනමාධ්‍යවේදීන් අමතමින් ඇමැතිවරයා කියාසිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් විසින් මෙම ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බවයි.
මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් කිහිපදෙනෙකු ද තමන්ගෙන් මෙවැනි ඉල්ලීම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව ලබන සතියේදී ප්‍රකාශයට පත්කරන බවද ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart