Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති මුනීර් මුලෆ්ෆර් හජ් ගිවිසුම අත්සන් කිරීම සඳහා පසුගියදා සෞදි අරාබියට ගොස් තිබිණි.
එම සංචාරයේ පියවරක් ලෙස ඔවුන් එරට මදීනා ශුද්ධ නගරයේ ද සංචාරය කර තිබේ.
ඇමැතිවරයා නබිනායකතුමන්ගේ චරිතාපදානය සහ ඉස්ලාමීය ශිෂ්ටාචාර කෞතුකාගාරය ද සහගවේෂණය කළ අතර එහිදී මදීනාහි මුහම්මද් නබිතුමාගේ ජීවිතය සහ ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ වර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගෙන ඇත.
මීට අමතරව, ඇමැතිවරයා ඉස්ලාම් ඉතිහාසයේ ඉදිකරන ලද පළමු පල්ලිය වන කුබා පල්ලිය ද නැරඹීමට ගොස් තිබේ.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් ද ඇමැතිවරයා සමඟ මෙම අවස්ථාවට එක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart