February 8, 2024

මීට සුළු මොහොතකට පෙර ජගත් ප්‍රියංකර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී ඇත.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙසේ දිවුරුම් දී තිබේ.

42.31%
17.27%
32.76%