
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ හෙළිදරව්වක් මෙවර පාස්කුවට පෙර සිදු කරන බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයේ කිසිදු වරදක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුත් දීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමි.
මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයේ විශේෂ හෙළිදරව්වක් සිදු නොවූ බවයි.
විමර්ශන සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයා ජනාධිපතිවරයාට වැරදි තොරතුරු ලබා දී ඇත්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍ය ජයතිස්ස සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නිවැරදි දිශානතියකින් සිදුවන බවයි.
ඒ සම්බන්ධ හයෙන් කිසිවකුත් කලබල විය යුතු නොමැති බවත් දැනට කලබල වී සිටින්නේ ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු පාර්ශ්ව බවත් ඔහු සඳහන් කළේය.
රජයක් ලෙස අදාළ විමර්ශන සඳහා පහසුකම් සපයන බවත් විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සිදුකළ යුතු ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීම් පමණක් මේ මොහොතේ සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart