Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ක්ලබ් වසන්ත’ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පච්ච මධ්‍යස්ථාන හිමිකරුගෙන් මාධ්‍ය හමුවේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් බස්නාහිර පළාත් (දකුණු) නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස අවවාද කර ඇති බව වාර්තා වේ.
අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ සැකකරුගෙන් නියෝජ්‍ය පොලිස්පති මාරපන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රශ්න කරන අයුරුයි.
නියෝජ්‍ය පොලිස්පති මාරපන අලස් ඇමැතිවරයාට කණගාටුව ප්‍රකාශ කර ඇති බවත් මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදු නොවන බවට පොරොන්දු වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි පවසයි.
මේ අතර සැකකරුවන්ගේ ප්‍රකාශ මාධ්‍ය වෙත ප්‍රචාරය නොකරන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නව චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම පොලිස් නිලධාරීන්ට දන්වා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart